Carto Wordpress

cartothilakasiri
RSS

මගේ අන්තර්ජාල වියමන !

manoහාරි සින්දුවට, තැන්කූ!

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * Install Sinhala Font * * * * *

කනත්ත ලග හෝල්ට් එකේ

103 නැවැත්තුවා

කඩිමුඩියේඇයත්නැග්ග

පසුපස්සෙන් මමත් නැග්ග

”මට දෙන්නකො ඳහයෙ එකක්

බොරැල්ල හන්දියෙ බහිනව‘”

ටිකට් මැෂිමෙ පුන්චි කටින්

මුඳ්ඳරයක් වැමෑරුනා

“මටත් දෙන්න ඳහයෙ එකක්

මාත් හන්දියෙන් බහිනව ”

ටිකට් මැෂිම තව පාරක්

තවත් එකක් වැමෑරුවා

පොත් බෑගයෙ පිටු අස්සේ ඇගේ ටිකට් එක හැන්ගුන

සුඳු කලිසම් සාක්කුවේ මගේ ටිකට් එක හැන්ගුන


අප කාටත් නොදැනිම වගෙ

දිවි ගමනේ සැතපුම් කණු

කීප වරක් පසු කෙරුනා

කනත්ත ළඟ හෝල්ට් එකේ

103 නැවැත්තුවම

ඇය නැග්ගා හෙමින් සැරේ

අත් බෑගයෙ එක කුටියක

සැගවී තිබු දෙකේ කොළේ

කොන්දොස්තර අතට දෙමින්

ඈ කටහඬ අවදි කළා

”අපිට දෙන්න ටිකට් දෙකක්

පුතාට සීසන් තියෙනව”

* * * * * * * * * * * * * * * ** * * * * * * * *1973 වසරේදී කුරුටු ගෑවුනකි * * * * *

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * ** * සින්හළ අකුරු බා ගන්න * * * * *

“හහ්… හහ්… හා…! උඹ හිතන්නෙ මං තිලකයයි කියලමද?”






Leave a comment
Posted by on September 9, 2011 in Uncategorized

Konda Thilake and Kalu Henry


කොණ්ඩ තිලකෙගෙ , . ඒ සුන්දර අතීතයේආනන්දනීය මතක විජිතය
මම මේකට ගොඩ උනේ බ්ලොග්වෝකර් හින්ද, ගොඩාක් පින්!
Thilakasiri Abhayawardhane Henry Jayawardene
1 Comment
Posted by on September 9, 2011 in Uncategorized


Follow

Get every new post delivered to your Inbox.